මත්තල රජයේ තක්සේරුව ඩොලර් මිලියන 380යි.. ඉන්දියාව කුණු කොල්ලෙට ලංසු තියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 24, 2017

මත්තල රජයේ තක්සේරුව ඩොලර් මිලියන 380යි.. ඉන්දියාව කුණු කොල්ලෙට ලංසු තියයි..

සූරියවැව මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට බදු දීම සදහා පැවති සාකච්චා අතරමග නැවතී ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාව විසින් එම ගුවන් තොටුපල සදහා ඉදිරිපත් කර ඇති වටිනාකම රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද තක්සේරු වාර්තාවට වඩා ඉතා පහල අගයත් ගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් මත්තල ගුවන් තොටුපල තක්සේරු කර ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 380කටයි. නමුත් ඉන්දියාව විසින් ඉදිරිපත් කර ඇති තක්සේරු වටිවාකම වන්නේ ඩොලර් මිලියන 230කි.

No comments:

Post a Comment

Post Bottom Ad