‘ෆොන්සේකා උන්නැහේ තමුසේ මහා පොන්**## ..’ගාමිණී ලොකුගේ ෆොන්සේකාට දිගට හරහට බැන වදියි..පාර්ලිමේන්තුව උණුසුම් වෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 30, 2017

‘ෆොන්සේකා උන්නැහේ තමුසේ මහා පොන්**## ..’ගාමිණී ලොකුගේ ෆොන්සේකාට දිගට හරහට බැන වදියි..පාර්ලිමේන්තුව උණුසුම් වෙයි (VIDEO)

වත්මන් ආණ්ඩුව සංවර්ධනය ගැන නිරන්තරයෙන් කතා කළත් කරදියාන විවෘත කසල රදවනය ගැන සාකච්ජා කරන සෑම අවස්තාවකම ඒ සදහා නිශ්චිත පිළිතුරක් ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් මන්ත‍්‍රිවරයා මේ බව පැවසීය. එහිදී ගාමිණි ලොකුගේ මහතා අදහස් ප‍්‍රකාශ කරන විටදි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවිය.

No comments:

Post a Comment

Post Bottom Ad