මෙවර පළාත් පාලන මැතිවරණයේ දී සහ ඉදිරි මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 2017 ඡන්ද හිමි නාමලේඛනයට අනුව 1,57,60,867 දෙනෙකු සුදුසුකම් ලබාසිටින බව මැතිවරණ කොමසාරිස් කාර්යලය පැවසීය.
අතිරේක මැතිවරණ කොමසාරිස් එච්.එම්. මෙහොමඩ් මහතා කියා සිටියේ
2016 ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාවට වඩා මෙවර ඡන්දදායක සංඛ්‍යාව 1,48,897කින් වැඩිවී ඇති බවයි. වසර 2017 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඡන්දදායක ප්‍රමාණය ලියාපදිංචිව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.
එම සංඛ්‍යාව 17,24,309කි. කොළඹ මෙවර ලියාපදිංචි ඡන්දදායකයින් ගණන 16,52,389කි.
Thursday, November 30, 2017
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment