අවිවාහක ජයලලිතාගේ දුව තමා බව කියමින් ඉන්දීය කාන්තාවක් DNA Test ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 29, 2017

අවිවාහක ජයලලිතාගේ දුව තමා බව කියමින් ඉන්දීය කාන්තාවක් DNA Test ඉල්ලයි


මියගිය හිටපු
තමිල්නාඩු මහ

ඇමැතිනී ජයලලිතා ජයරාම් තමාගේ මව බව පවසමින්. ඒ බව තහවුරු කිරීම සඳහා ඩී.එන්.ඒ. පරික්ෂණයක් පවත්වන ලෙස බැංගලෝර් නුවර අම්රුතා නමැති කාන්තාවක් ඉන්දීය
ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. ඡයලලිතා අවිවාහක කාන්තාවක වූ නමුත් ඇය තරුණ කාලයේ නළුවන් ඇතුළු විවිධ පුද්ගලයින් සමග එක්ව කල්ගත කළ බවට වාර්තා පළව තිබුණි.
ඡයලලිතා ජීවතුන් අතර සිටිද්දී ඇය හමුවීමට අවස්ථා ගණනාවක දී තමා දැරූ උන්සාහයන්. ශෂිකලාගෙ බාධා එල්ල වීම නිසා මගැහැරුණ බවද පෙත්සමේ දැක්වේ.
අම්රුතා  නමැති කාන්තාව පවසන පරිදි ඇයගේ පියා දෙමළ නළු ශෝබාන් බුබුය. ඡයලලිනාගේ මවුපියන් මියයෑමෙන් පසුව බුබු ජයලලිනාට සමීප වූ කාලයේ ජයලලිතා ගැබිනියක වූ බව ඇය සඳහන් කර ඇත. තමා ජයලලිතාගේ දියණිය බව තහවුරු කිරීම සඳහා ඩී.එන්.ඒ. පරික්ෂණයක් අවශ්‍ය බව පෙන්වා දෙමින් අම්රුතා  ඉන්දිය අගමැති මෝදිට පවා ලිපියක් යවා ඇති බව වාර්තාවේ.
ජයලලිතා මිය යන විට විශාල වස්තු සම්භාරයක හිමිකාරිය වී සිටියාය.

No comments:

Post a Comment

Post Bottom Ad