රටම කම්පා කරමින් පසුගියදා ඝාතනය කෙරුණු ගල්ගමුවේ දළ පූට්ටුවා පිළිබඳව මුළු රටේම කතා බහට ලක්වුනා.දින කිහිපයක් පුරාවටම මෙම හස්ථියාගේ සිරුර පිළිබඳව තොරතුරු සෙවූවද එය අසාර්ථක වුනා.
කෙසේ නමුත් පසුගියදා කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේදී සොයා ගැනුනු ඇත්දළ යුගලය සහ ගජමුතු කිහිපය ගල්ගමුවේ දළ පූට්ටුවාගේ බවට තහවුරු වීමත් සමඟ මේ පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්නට පරිසරවේදීන් විශාල උත්සාහයක් ගත්තා. එම උත්සාහයන්වල ප්‍රථිපලයත් සමඟ අද පස්වරුවේ මෙම හස්ථියාගේ සිරුර සොයාගැනීමට හැකිවුනා. එ කහල්ල පල්ලෙකැලේ , මොරගොල්ලාගම සොරොව් වැව ප්‍රදේශයේ දී. මීට පෙරද මෙම හස්ථියාට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා තිබූ අතර ඒ සඳහා ප්‍රතිකාර කල සළකුණු අනුව ඔහු දළ පූට්ටුවා බවට තහවුරු කරගත්තා.
ඉතා අමානුෂික ලෙස ඝාතනය කල මෙම හස්ථියාගේ ඡායාරූප පහතින්. (සංවේදී ඡායාරූප සහිතයි)
Wednesday, November 29, 2017
Home
ආරක්ෂක පුවත්
රටම කම්පා කරමින් ඝාතනය කල “දළ පූට්ටුවා“ ගේ සිරුර හමුවෙයි. (සංවේදී ඡායාරූප සහිතයි).
රටම කම්පා කරමින් ඝාතනය කල “දළ පූට්ටුවා“ ගේ සිරුර හමුවෙයි. (සංවේදී ඡායාරූප සහිතයි).
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment