නාලන්ද විදුහලේ දම් මල් ගහත් සුළගට කඩා වැටේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 30, 2017

නාලන්ද විදුහලේ දම් මල් ගහත් සුළගට කඩා වැටේ

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුන්ට දිගු කලක සිට පාසල් මතකය රැඳවූ දම් පැහැති මල් ගසක් ඊයේ මහ වැසි සුළං සමග කඩා වැටීමකට ලක්ව තිබේ.

මෙම සිදුවීමට අදාළ ඡායාරූප මේ වනවිට සමාජ ජාලවල පැතිර තිබෙන්නේ පහත පරිදිය.






No comments:

Post a Comment

Post Bottom Ad