ශ්‍රී ලංකාව ආසන්න බටහිර මුහුදේ පැවති ගැඹුරු පීඩන අවපාතය දැනට පවතින්නේ කොළඹ සිට කිලෝ මීටර් 300ක් පමණ දුරකින් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉදිරියේදී එය සුළි කුණාටුවක් බවට පත්වනු ඇති බවද දෙපාර්තමේන්තුව සදහන් කරයි. එසේ වුවත් තව දුරටත් එය ශ්‍රී ලංකාවෙන් එපිටට ගමන් කරමින් පවතින නිසා එහි බලපෑම අඩුවනු ඇති බවද සදහන්ය. එහෙත් ඉදිරි පැය 24 තුලදීද තද වර්ෂාපතනයක් ඇති විය හැකි යයිද දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියයි.
Thursday, November 30, 2017
සුළි කුණාටුවේ දැන් තත්වය මෙන්න… ශ්‍රී ලංකාවට තද වැසි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment