‘යහපාලන රජය යටතේ ජනාධිපතිවරයාගේ ගම වන පොලොන්නරුව පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරිමේදි තට්ටු 3 වෙනුවට තට්ටු දෙකක් හදලා තට්ටු 3 ක සල්ලි අරන් ගිහින’ මේ බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වූ පාර්ලිමේන්තුවේ පැවති ගිනුම් කාරක සභා නිලධාරින්ගේ සම්මාන ප්රධානෝත්සවයේ දි පැවසිය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවශ්‍ය අංශ දැනුවත් කලත් මෙතෙක් ඒ ගැන කිසිවකුට විරුද්ධව ක්‍රියාත්මක නොවු බැව් ජනාධිපතිවරයා පැවසිය.
වීඩියෝව මෙතනින්
Tuesday, November 14, 2017
Home
දේශපාලන පුවත්
යහපාලන හොරු පොලොන්නරුව ඉස්කෝලෙන් එක තට්ටුවක්ම හොරකම් කරලා.. ජනපති මෛත්‍රී අගමැති ඉදිරියේ කියයි..
යහපාලන හොරු පොලොන්නරුව ඉස්කෝලෙන් එක තට්ටුවක්ම හොරකම් කරලා.. ජනපති මෛත්‍රී අගමැති ඉදිරියේ කියයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment