උතුරුකරයේ ආරක්ෂක අංශ යටතේ පවතින ඉඩම් නිදහස් කිරීමේ වැඩසටහනක් අද (29) පෙරවරුවේදී පැවැත්වීමට නියමිතය.
පෙ.ව. 9.00ට පැවැත්වෙන මෙම වැඩසටහන යටතේ ඔට්ටපුලම් RTM විද්‍යාලය හා ශාන්ත අන්තෝනි පල්ලිය පිහිටි බිම් ඇතුළුව අක්කර 29ක්
නිදහස් කිරීමට නියමිත බව යාපනයේ ආරක්ෂක අංශ මූලස්ථානය සඳහන් කරයි.
Wednesday, November 29, 2017
උතුරේ අක්කර 29ක් නිදහස් කෙරේ !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment