දින තුනකට ඉහත දී සිදු වූ රිය අනතුරක් සමිබන්ධයෙන් මෙම යතුරු පැදිය ගැන නවිමර්ශනය කිරීමේදී සැකකරු පළාගොස් තිබුණද හොරණ පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබූ අතර රිය අනතුර සිදු කර පලා යාම , අධි ධාරිතාවයෙන් යුතුව ධාවනය ,ඇතුළුව චෝදනා 12 කට තුන්ලක්ෂ හැත්තෑදහසක දඩ මුදල සහ වසරක අත් හිටවූ සිර දඩුවමක් ද පනවා ඇත. යතුරුපැදියේ හිමිකරු හොරණ ගුරුගොඩ පදිංවි අයෙකි.

No comments:
Post a Comment