අරුන්දික ප‍්‍රනාන්දු මහතා අද දිනයේ සිට සංචාරක සංවර්ධන හා
කි‍්‍රස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කලේ
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46:3(අ) යටතේ ඇති බලතල අනුව යයි ජනාධිපති මාධ්‍ය
ඒකකය සදහන් කර ඇත. Link
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46:3(අ) ව්‍යවස්ථාව ‘අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස්
මත ජනාධිපතිවරයා අත්සන යටතේ යවනු ලබන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවහොත්’
ලෙස සඳහන් වෙයි.
Tuesday, September 12, 2017
Home
දේශපාලන පුවත්
අරුන්දින ධුරයෙන් ඉවත් කර ඇත්තේ අගමැතිගේ උපදෙස් මත ජනාධිපතිගේ අත්සන යටතේ යැවූ ලිපියකින්..
අරුන්දින ධුරයෙන් ඉවත් කර ඇත්තේ අගමැතිගේ උපදෙස් මත ජනාධිපතිගේ අත්සන යටතේ යැවූ ලිපියකින්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment