තමන් වෙනුවෙන් කිසිසේත්ම ජනාධිපති සමාවක් උවමනා නැතැයි බරපතල වැඩ ඇතිව රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සදහන් කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.
ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ ඔහුගේ සුවදුක් බැලීමට පැමිණි හිතවතුන් පිරිසක් සමග බවද සදහන්ය. තමන් එක සතපහක් හොරකම් කර නැති බවත් ඒ බව නඩු තීන්දුවේද දැක්වුණු බවත් තමන් විසින් සිදු කලේ රාජකාරිය ඉතා නිවැරදිව ඉටු කිරීම පමණක් බවත් සදහන් කර ඇති ඔහු නැවත අධිකරණයෙන් තමනට සාධාරණය බලාපොරොත්තු වන බවත් නොඑසේනම් සිර දඬුවම ගෙවා දැමීමිට සූදානම් බවත් සදහන් කර ඇත.
Tuesday, September 12, 2017
ලලිත් වීරතුංග ජනාධිපති සමාවට පයින් ගහයි සිර දඬුවම විදින බව කියයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment