සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමති ධුරයෙන් පසුගියදා
ඉවත් කරන ලද අරුන්දික ප්‍රනාන්දු මහතා ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරවලදී
විපක්ෂයේ අසුන් ගනු ඇති බව වාර්තා වෙයි.
කථානායකවරයාගේ අනුදැනුමෙන්
අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විපක්ෂයේ අසුන් ගනු ඇතැයි පාර්ලිමේන්තු
මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාද සදහන් කරයි.
Saturday, September 16, 2017
අරුන්දික ප්‍රනාන්දු විපක්ෂයේ අසුන් ගනී..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment