චීන සමාගමක් විසින් එවන ලද ඩොලර් මිලියන දෙකක සන්තෝෂම් මුදලක් ඇමති පුත්‍රයෙකු විසින් මාරුකරගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.
මෙම මුදල එවා ඇත්තේ චීන සමාගමක් සමග ඇති කර ගත් ගිවිසුමක කොමිස් මුදලක් ලෙස බවද වාර්තා වන අතර සම්පුර්ණ කොමිස් මුදල ඩොලර් මිලියන පහක් බවත් එහි මුල් කොටටස ලෙස මිලියන දෙකක් එවා ඇති බවද සදහන්ය.
මෙම මුදල එවා ඇත්තේ උණ්ඩියෙල් ක්‍රමයට පිටකොටුවේ ව්‍යාපාරිකයෙකුට වන අතර එම ව්‍යාපාරිකයාටද ඔහුගේ ගාස්තුව ගෙවා ඇති බවද පැවසෙයි.
Saturday, September 16, 2017
ඇමති පුතෙකුට චීන සමාගමක් ඩොලර් මිලියන දෙකක් කොමිස් එවයි.. පිටකොටුවෙන් මරු කරයි..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment