පළාත් සභා මැතිවරණ කල් දැමීම සදහා වූ 20 වන ව්‍යවස්ථා සංශෝධණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවේ බල තුලනයක් සිදුවනු ඇතැයි වාර්තා වෙයි.
ශ‍්‍රීලනිප ඇමතිවරැන් පිරිසක් ධුරයන් අතහැර විපක්‍ෂයට එක්වීම එදිකට සිදුවනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. මෙම ව්‍යවස්ථා සංශෝධණය සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය 19 වැනිදා කතායකවරයාට යොමු කිරීමට නියමිතය.
මේ සම්බන්යෙන් අදහස් පල කරමින් නියෝජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු කියා සිටියේ 20 වන සංශෝධණයට ශ‍්‍රීලනිපයේ බහුතරයක් විරුද්ද බවත් මෙම සංශෝධනය පාරාජය කිරීම සදහා විපක්‍ෂයට එක්වීමට සිදුවුවහොත් එයද සිදු කිරීම සූදානම් බවත්ය.
Tuesday, September 12, 2017
Home
දේශපාලන පුවත්
20 වනදා පාර්ලිමේන්තුවේ බල පෙරලියක්.. 20 සංශෝධනයට එරෙහිව ශ‍්‍රීලනිප තොගයක් විපක්‍ෂයට…
20 වනදා පාර්ලිමේන්තුවේ බල පෙරලියක්.. 20 සංශෝධනයට එරෙහිව ශ‍්‍රීලනිප තොගයක් විපක්‍ෂයට…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment