චීනයට අයත් හෙවි යැන්ෂු නම් විශාල ප්‍රමාණයේ රෝහල් නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබේ. දින හතරක පමණ කාලයක් මෙම නෞකාව කොළඹ වරායේ නැංගුරම්ලා තිබෙනු ඇති අතර විශේෂ වෛද්‍ය සායනයක්ද පැවැත්වෙනවා.
වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය සිසුන්ට මෙම නෞකාව නැරඹීම සඳහා අවස්ථාව ලබාදෙන බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කලා.මෙම නෞකාව චීන නාවික හමුදාවට අයිති වන අතර එය වෛද්‍ය ආධාර සපයමින් ලොවපුරා සංචාරය කරනවා.
Monday, August 7, 2017
කොළඹ වරායට හදිසියේම චීන ඉස්පිරිතාලයක්! (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment