අමාත්‍ය රවී කරුණානායකට එරෙහි චෝදනා සහ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද අදහස් දැක්වූවා. එහිදී ඔහු සඳහන් කළේ තමන් වරදක් කර නොමැති නම් කිසිවිටෙකත් ඉල්ලා අස්වීමට අවශ්‍ය නොවන බවයි.
එහිදී "රවී කරුණානායක යනු හිඟන්නෙක් නෙමෙයි. ඉතා සාර්ථක ධනවත් ව්‍යාපාරිකයෙක්. ඔහු වරදක් කරලා තියෙනවා නම් ඒවා නීතියෙන් ඔප්පු වෙන්න ඕනේ. යපහාලනය ගේන්න පෙරමුණේ ඉඳලා සටන් කරපු වීරෝධාර දේශපාලනඥයෝ අල්ලගෙන ඔවුන් සුනු විසුලු කරන එක නෙමෙයි මේ වෙලාවේ කරන්න ඕනේ." යනුවෙන්ද සඳහන් කළා.
Sunday, August 6, 2017
රවී හිඟන්නෙක් නෙමෙයි - ෆීල්ඩ් මාර්ෂල් "රවීගේ" බිස්නස් පෙන්නයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment