ශ්‍රී ලංකාව ඇතුලු ආසියානු රටවලට අද(07) අර්ධ චන්ද්‍රග්‍රහණයක් දිස්වෙන බව වාර්තා විය. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කළේ මෙය යුරෝපය සහ අප්‍රිකාවේ රටවලට ද දැක ගත හැකි වනු ඇති බවයි.
අද චන්ද්‍රග්‍රහණය රාත්‍රී 9.20ට ආරම්භ වන අතර, එහි අවසානය හෙට අලුයම 2.21ට සිදුවීමට නියමිතය. මෙම අර්ධ චන්ද්‍රග්‍රහණයෙන් පසු 2018 ජනවාරි 31 සහ ජුලි 27 යන දිනයන් හිදී පූර්ණ චන්ද්‍රග්‍රහණ දෙකක් ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමට හැකිවෙයි.
Monday, August 7, 2017
අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද සිදුවීමට නියමිතයි..
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment