රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ අස්ථි කොටස් අස්ථානගතවීම සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා වරදකරුවකු වන බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව ඔහුගේ වෛද්‍ය බලපත්‍රය මාස 6කට තහනම් කිරීමට ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කර තිබේ. වෛද්‍ය සභාව සිදුකළ දීර්ඝ විභාගයකින් පසුව මෙම තීන්දුවට එළැඹී තිබේ.
Saturday, July 1, 2017
තාජුඩීන්ගේ අස්ථිකොටස් අස්ථානගතවීමට අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර වැරදිකරු වෙයි !
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment