අද (12) පෙරවරු 9-11 දක්වා කාලය තුල දිවයිනේ සියළුම ගුවන් විදුලි සහ රූපවාහිනී ආයතන එකතුවී ඩෙංගු මර්දනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ සජීවී වැඩ සටහනක් විකාශනය කිරීමට කටයුතු යොදා තිබේ. ලබන සෙනසුරාදා (15) උදෑසන 10-12 ත් අතර ක්‍රියාත්මක කිරීමට නියමිත නිවාස සහ අවට පිරිසිදු කිරීමේ දීප ව්‍යාප්ත වැඩ සටහන සම්බන්ධයෙන් වූ පණිවිඩය ජනතාව අතරට ගෙන යාම, අද පැය 2 ක් පුරාවට සිදුකරන මෙම වැඩසටහනේ අරමුණ වේ.
‘ අපි අරඹමු ඩෙංගු දුරලමු ජාතික ක්‍රියාන්විතයට එක්වෙමු!' යන තේමාව යටතේ ඩෙංගු මැඩලීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම සමාජ සත්කාරය සඳහා ලංකාවේ සියලුම මාධ්‍ය සහාය දැක්වීම විහේෂත්වයකි.
Wednesday, July 12, 2017
අද උදේ 9 සිට11 දක්වා සියලු නාලිකා ඩෙංගු වෙනුවෙන් එක්වේ
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment