සනත් ජයසූරියගේ අන්තර්ජාලයට එක්කර ඇති වීඩියෝව මෙන්ම ඔහුගේ නිළ ෆේස්බුක් ගිණුම අක්‍රියවීම පිළිබඳව මේ වනවිට සමාජ ජාල මාධ්‍ය තුළ කතාබහක් ඇතිව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා.
සනත් ජයසූරියගේ ෆේස්බුක් පිටුව තමන් විසින් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි එහි ඇඩ්මින්වරයා සිය ෆේස්බුක් ගිණුමේ දක්වා ඇත්තේ.
‘මේ වෙලාවේ ඔහුගේ හිතවතෙක් සහ ඔහුගේ සමාජ මාධ්‍ය සම්බන්ධ වගකිවයුත්තා ලෙස මට කිරීමට හැකි සියලු දේවල් කලෙමි.
එපමණයි!
මිනිස්සු ශ්‍රී ලාංකිකයින් මැන ගත හැකියි!!!
ලිංගික ඊරිසියාවෙන් සහ කුහකත්වයෙන් පිරි පිරිස් පෝලිමේ ඉතින්!!!!
බලපන්! අපහස නොකර!!’ යනුවෙන් ද ඔහු සඳහන් කර තිබෙනවා.
Thursday, May 25, 2017
සනත්ගේ Facebook පිටුව ඉවත්කළ Admin කියන කතාව
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment