ගූගල් ට්‍රෙන්ඩ්ස් වල සනත් එකට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 26, 2017

ගූගල් ට්‍රෙන්ඩ්ස් වල සනත් එකට

ගූගල් ට්‍රෙන්ඩ්ස් කියන්නේ කාලෙන් කාලෙට මිනිස්සු google එකේ හොයන දේවල් විශ්ලේෂණය කරන එකක්. කොහොමහරි ඉතින් මේ දවස්වල අපේ සනත් ජයසූරිය ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා නේ. මොකටද කියල අපි කියන්න අවශ්‍ය නැහැ.

කොහොමහරි සනත් කියන්නේ ලංකාවේ අපේ පුංචි රට ජාත්‍යන්තරයට අරගෙන ගිහිපු මනුස්සයෙක්. ක්‍රිකට් වලින් ඒ මනුස්සයා කරපු දේවල් අපිට අමතක නැහැ. ඒ නිසා ඒ මනුස්සයාගේ පෞද්ගලික ජීවිතය නෙවෙයි ඊට වඩා කරපු හොඳ කතා කරනවා නම් ඇත්තටම හොඳයි.


 

No comments:

Post a Comment

Post Bottom Ad