විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය විසින් 2015 වසරේදී පාසල් පරිගණක විද්‍යාගාර 79ක් ඉදිකිරීමට සැලැසුම්කර තිබුණද ඉදිකර ඇත්තේ 39ක් පමණක් විගණකාධිපති වාර්තාවෙන් හෙළිව තිබේ.
විද්‍යාගාර ඉදිකිරීමට එම අමාත්‍යංශය විසින් රුපියල් කෝටි 40ක් වෙන්කරගෙන ඉදි නොකළ පරිගණක විදයාගාර වෙනුවෙන් පහලොස් කෝටි විසිලක්ෂයක් රඳවාගෙන සිට ඇති බවද එම වාර්තාවෙන් හෙළිව ඇත. විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ හරීන් ප්‍රනාන්දු මහතාය.
(SLM)
Thursday, May 25, 2017
හරීන්ගේ කයිවාරු විගණන වාර්තාවෙන් පචවෙයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment