මාතර ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ මාතර, මාකඳුර ප්‍රදේශයේ පිහිටි නිවස ජලයෙන් යටවී තිබේ.
මේ වනවිට අමාත්‍යවරයාගේ බිරිඳ සහ ඔහුගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන මහතාද එම නිවසේ රැඳී සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා ඇතුළු පිරිස මේවන විට නිවසේ උඩු මහලේ රැඳී සිටින බව වාර්තා වේ. මේ නිවස මේවනවිට අඩි 15 ක් පමණ යටවී ඇති බවටද තොරතුරු වාර්තා වේ.

No comments:
Post a Comment