යාපනය අර්ධද්වීපයේ කයිට්ස් හා කරයිතිව් යන දූපත් අතර වූ කුඩා දූපතක හැමන්හිල් නම් බලකොටුව ඉදිකර අති අතර මෙම බලකොටුව 17 වැනි සියවසේ මැද භාගයේ දී පමණ පෘතුගීසීන් විසින් හුණුගලින් ගොඩනගන ලද්දක්ව ඇත.
වර්ෂ 1680 දි බලකොටුව ලන්දේසින් විසින් අත්පත් කරගෙන ඇති අතර අෂ්ටාස්‍රයක හැඩය ගත් මෙම බලකොටුව තුළට පිවිසිය හැක්කේ යාපනය කලපුව දෙසිනි. මෙම බලකොටුවේ පසුකාලීනව රෝහණ විජේවීර සිරගතකොට සිටි බවටද වාර්තා වේ.
එසේම මේ වනවිට මෙම බලකොටුව නාවික හමුදාව විසින් අලංකාර නිවාඩු නිකේතනයක් බවට පත්කොට ඇති අතර මෙම නිවාඩු නිකේතනයට ගොස් සිරකරුවෙකු ලෙස අපූරු අත්දැකීමක් ලබාගන්නේ කෙසේදැයි දැනගැනීමට පහත වීඩියෝව නැරඹීමට පුළුවන..
Thursday, May 25, 2017
සල්ලි දීලා හිරේ වැටෙන්න පුළුවන් ලංකාවේ එකම තැන.. (වීඩියෝ)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment