ලොව වයස්ගතම සීයා දිවියෙන් සමුගනී මියයන විට වයස අවුරුදු 146ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

ලොව වයස්ගතම සීයා දිවියෙන් සමුගනී මියයන විට වයස අවුරුදු 146ක්

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා ලෙස සැලකෙන ඉන්දුනීසියානු ජාතික සොදිමේජෝ නම් පුද්ගලයා මිය ගොස් ඇත. මධ්‍යම ජාවා ප්‍රදේශයේ වාසය කළ ඔහු ම්බාහ් ගොටෝ නමින්ද හැඳින්වූ අතර මියයන විට වයස අවුරුදු 146කි.

1870 දෙසැම්බර් මස උපත ලැබූ ඔහු තම සහෝදර සෙහෝදරියන් දස දෙනාටත් සිය බිරින්දෑවරුන් 4 දෙනාටත් වඩා වැඩි කලක් ජීවත්වී ඇත. උපත් පිළිබඳව ඉන්දුනීසියාවේ සටහන් තැබීම ආරම්භ වි ඇත්තේ 1900දී නමුත් සොදිමේජෝ උපත ලබා ඇත්තේ ඊට පෙර බව ඉන්දුනීසියා බලධාරීන්ද සඳහන් කර ඇත.






No comments:

Post a Comment

Post Bottom Ad