වවුනියාව උක්කුලාන්කුලම් ගෙවත්තක වල දමා තිබූ වාහන පිරිරවීම සඳහා යොදා ගන්නා කිලෝ 15 යි ග්‍රෑම් 150ක බරින් යුත් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු බහලුමක් හමු වූ බව වවුනියාව පොලසිය පවසනවා.
නිවැසියන් ගෙවත්තේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීමේදී මෙම පුපුරණ ද්‍රව්‍ය හමුවී තිබෙනවා. වාහන පිපිරවීම සඳහා රැගෙන එන ලද බවට සැක කෙරෙන මෙම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය, කොටි සංවිධානය විසින් නිෂ්පාදිත එකක් බවයි සැක කෙරෙන්නේ. ඒ අනුව මෙම පුපුරණ ද්‍රව්‍ය කැප්ටන් බවාන් නැමැති බෝම්බයට සමාන පුපුරණ ද්‍රව්‍ය ලෙසද හඳුනාගෙන තිබෙනවා.
මෙම පුපුරණ ද්‍රව්‍ය සක්‍රීය තත්ත්වයේ පවතින පුපුරණ ද්‍රව්‍ය බවද පොලිසිය තහවුරු කළා.
Sunday, April 16, 2017
වාහන පිපිරවීමට සමත් LTTE අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment