හිරු රූපවාහිනියේ බලය දේශපාලනය විවාද වැඩසටහනට ඊටය් දිනයේ සහභාගී කරගෙන තිබුනේ කාන්තා නියෝජනයන් පමණි.
සමලිංගික පනත සම්බන්දයෙන් පේ්රක්ෂකයෙක් විසින් නැගූ ප්‍රශ්ණයකට ආණ්ඩුව වෙනුවෙන් පැමිණ සිටි නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ සමලිංගිකයින් වෙනුවනට සංක්රාන්තිලිංගිකයින් ගැන කල අදහස් පල කිරීම විපක්ෂයේ නියෝජනය වූ ගීතා කුමාරසිංහ හා ශ්‍රියානි විජේවික්‍රමගේ දැඩි උපහාසයට ලක් විය.
නියෝජ්‍ය ඇමතිිය කියා සිටියේ සමලිංගිකත්වය යනු උපතින් එන දෙයක් බවත් එය ලෝකයේ බොහෝ රටවල පිලිගෙන ඇති බවත්ය. ඇය අදහස් කරන්නේ සංක්‍රාන්ති ලිංගිකයින් යයි තේරුම් කිරීමට විපක්ෂ මන්ත්‍රීනියන් බොහෝ උත්සාහ කලද නියෝජ්‍ය ඇමතිනිය එය තේරුම් ගත්තේ නැත.
මන්ත්රීනී ගීතා සමලිංගිකත්වය යනු කුමක්දැයි පහදා දීමට මහත් වෙර දැරුවාය.
අදාල වීඩියෝව මෙතනින්
Friday, March 10, 2017
Home
දේශපාලන පුවත්
ඇමතිනී අනෝමාගේ සමලිංගික විග්‍රහයෙන් හිරු බලය හොල්මං.. ගීතා-ශ්‍රියාණි බඩ අල්ලන් හිනාවෙති..
ඇමතිනී අනෝමාගේ සමලිංගික විග්‍රහයෙන් හිරු බලය හොල්මං.. ගීතා-ශ්‍රියාණි බඩ අල්ලන් හිනාවෙති..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment