තම විවාහයත් සමග හිමිවූ ස්විට්සරලන්ත පුරවැසි භාවය ඉවත් කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.
එය මෙතෙක් අධිකරණයට දැනුම් දී නොතිබීම තම නීතීඥයින්ගේ ප‍්‍රශ්ණයක් බවත් අදාල ලියවිලි ඉතා ඉක්මනින් අධිකරණය ටවත ලබා දෙන බවද සදහන් කරයි. නමුත් වත්මන් පාර්ලිමේන්තුවේ ඇමති මහින්ද සමරසිංහ මහතාටද ස්විට්සරලන්තයේ පුරවැසි භාවය ලබා තිබෙන බවද සදහන් කරන ඔහුට එරෙහිවද නීතිය ඒ ආකාරයෙන් ක‍්‍රියාත්මක විය යුතු බවද කියයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කරුණූ විමසීමට අප ඇමති මහින්ද සමරසිංහ මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.
Thursday, March 16, 2017
Home
දේශපාලන පුවත්
ද්විත්ව පුරවැසි බාල්දියෙන් ගීතා ගොඩ.. ස්විට්සරලන්ත පුරවැසි මහින්දගේ මන්ත‍්‍රීකම අහෝසි වෙන්න යයි..
ද්විත්ව පුරවැසි බාල්දියෙන් ගීතා ගොඩ.. ස්විට්සරලන්ත පුරවැසි මහින්දගේ මන්ත‍්‍රීකම අහෝසි වෙන්න යයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment