කුලී වැඩ කරමින්
තැන තැන ඇවිද රැකියාව කරන සැකකරු සතියකට දින කීපයක් මෙම නැන්දම්මාගේ නිවෙසේ නතර වීමට පැමිණෙන අතර බීමත්ව එන ඔහු ඇයට කිසියයම් පානයක් බලහත්කාරයෙන් පොවන බවත් ඉන්පසු කල්පනාව අඩුවූ පසු මෙසේ ලිංගික ක්‍රියාව සිදුකරන බවත් ඇය පවසා ඇත.
කාලයක් තිස්සේ සිදුකරන මෙම කරදර ඉවසිය නොහැකිම තැන පැමිණිලි කරන්න පැමිණි බව ඇය පොලිසියට පවසා තිබේ. නැන්දම්මා පොලිසියට ගොස් තිබෙන බව දැනගත් සැකකරු ගමන් මල්ලක ඇඳුම් දමාගෙන ගම හැරදා යෑමට සූදානම් වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම
No comments:
Post a Comment