ඒකාබද්ධ විපක්ෂය ඊලඟ මෙහෙයුමට සැරසෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 10, 2017

ඒකාබද්ධ විපක්ෂය ඊලඟ මෙහෙයුමට සැරසෙයි

ඒකාබද්ධ විපක්ෂය ඊලඟ මෙහෙයුමට සැරසෙයි
පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට ආණ්‌ඩුවට බලකරමින් ලබන 20 වැනිදා සිට රටපුරා උද්ඝෝෂණ මාලාවක්‌ පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබේ.

මෙම උද්ඝෝෂණ මාලාව දිස්‌ත්‍රික්‌ක, පළාත් පාලන බලප්‍රදේශ මට්‌ටමින් පවත්වා අනතුරුව ජාතික මට්‌ටමින් විශාල විරෝධතා ව්‍යාපාරයක්‌ පැවැත්වීමට සැලසුම් කර ඇත. ලබන 20 වැනිදා පළාත් පාලන අමාත්‍යාංශය ඉදිරිපිටින් මෙම උද්ඝෝෂණ මාලාව ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්‍ෂය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad