ඇමති මලික් සමරවික්‍රම මේ රට විනාශ කරමින් සිටින බව ජාතික සමගි පෙරමුණු නායක අසාද් සාලි මහතා පවසයි.
ඔහු ඇමති ධුරයේ සිටිනා තාක් මෙරටට කිසිදු ආයෝජකයෙක් නොපැමිණෙන බවද ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාද්‍ය හමුවක් අමතමිනි.
Thursday, March 9, 2017
මලික් සමරවික්‍රම රට විනාශ කරනවා.. ඔහු සිටින තුරු කිසිම ආයෝජකයෙක් එන්නෙ නෑ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment