සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්න සම්බන්ධයෙන් මේ දවස්වල පැතිරෙන කථාව තමයි මේ දෙදෙනාගේ විවාහය දෙදරලා කියන එක. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සාරංග හෝ උමාලි කිසිවක් ප්‍රකාශ කර තිබුණේ නැහැ.
සාරංග අද උදෑසන තමන්ගේ ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කර තිබුණා. එහි සඳහන් වුනේ “බල්ලො බුරලා බුරලා උන්ම පාත්වෙනවා. කඳු එහෙමමයි” යනුවෙන්. කෙසේවෙතත් සාරංග මෙහෙම කියලා තියෙන්නේ මේ දිනවල සමාජජාලා මාධ්‍යන්වල ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් පැතිරෙන කථාවලට ප්‍රතිචාරයක් වශයෙන් කියලා තමයි කොයි කවුරුත් කියන්නේ.
Thursday, March 9, 2017
මඩ ගහන අයට සාරංගගෙන් කනේ පාරක්
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment