මීට වසර 3000 ක් තරම් පැරණි බව කියන ඉපැරණි පාරාවෝ රජු Ramses II යයි සැලකෙන පිලිමයක්
ඊජිප්තුවේ කයිරෝ නුවර
කයිරෝ නුවර මතාරියා නමැති ප්‍රදේශයේ 2012 වසරේ සිට සිදු කරන පුරා විද්‍යා ගවේෂණ අතරවාරයේ මෙම සොයාගැනීම පසුගියදා සිදු කර ඇත. අඩි 30 ක් පමණ උස මෙම පිළිමය ක්‍රිස්තු පූර්ව 1279-1213 කාලයේ මිසරය පාලනය කළ පාරාවො රජුගේ බවට සාක්ෂි තහවුරුව ඇතැයි පුරා විද්‍යා කණ්ඩායම මෙහෙයවූ ඩයිට්‍රිච් රෝ නමැති ජර්මානු ලිප්සිග් සරසවියේ මහාචාර්යවරයා පවසා ඇත.
No comments:
Post a Comment