හිරගෙට කොටු කරලා විමල්ගේ කට වහන්න බෑ - වීරකුමාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 11, 2017

හිරගෙට කොටු කරලා විමල්ගේ කට වහන්න බෑ - වීරකුමාර


තම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාගේ හඬ නිහඬ කිරිම සඳහා රජය විසින් මේ වනවිට
පියවර ගෙන ඇතැයිද ඒ නිසා රජයේ අනුදැනුම මත ඔහුව සිරගතව කර ඇතැයිද ජාතික නිදහස් පෙරමුණෞ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක අද පැවති ප්‍රවත්පත් සාකච්ඡාවකදී කියා සිටියා.

ඔහු හිරගෙට කොටු කළ ද , ඊනියා යහපාලන ආණ්ඩුව ගෙදර යවන සටන නතර කළ නොහැකි යැයි ද ඔහු ගුගුරමින් අවධාරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad