ඊයේ දිනයේ රිමාන්ඞ් බන්ධනාගාරගත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සිය නිවසින් ආහාර ලබා ගැනීමේ අවසරය ලබා දී තිබේ.
මෙම අවසරය ලබා දී ඇත්තේ වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය බන්ධනාගාරයෙන් කරන ලද ලිඛිත ඉල්ලීමක් මතයි. මන්ත්‍රිවරයා මේ වන විට මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේ රදවා සිටී.
Wednesday, January 11, 2017
විමල්ට කෑම ගෙදරින්.. ඉල්ලීම බිරිදගෙන්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment