දකුණේ ප්‍රබල ඇමතිවරයෙක් හා ඔහුගේ සමීප හිතවතියක් යාල වනය මැද යාගයක් පවත්වා ඇති බව වාර්තා වෙයි.
මෙම යාගය සදහා සහභාගී වී ඇත්තේ ඇමතිවරයාත්, මෙම කාන්තාවත් සහ පොද්ගලික ආරක්ශකයින් කිහිප දෙනෙකුත් පමණි. මධ්‍යම රාත්‍රි 2 ක පමන වන තුරු පවත්වා ඇති මෙය කුමක් නිසා පැවැත්වූයේය දැයි වාර්තා නොවෙයි.
කෙසේ වෙතත් මෙහි විශේෂත්වය වන්නේ පස්වරු 04න් පස සේවකයින් හැර කිසිවෙකුට යාල වනෝද්‍යානයට ඇතුළු විය නොහැකි ලෙස නීතිය පවතිද්දී මෙම පිරිස විසින් යාග පැවැත්වීමයි.
Thursday, January 12, 2017
ප්‍රබල ඇමති නීති කඩාගෙන හිතවතිය සමග මහ රාත්‍රියේ යාල කැලේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment