තේ දළු මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
මේ වනවිට තේ දළු කිලෝ ග්‍රෑමයක් රුපියල් 90 ත් 100 ත් අතර මිලකට අලෙවි කළ හැකි බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසී ය.
ගුණාත්මක තේ දළු සැපයීමෙන් අඛණ්ඩව තේ මිල ඉහළ තත්ත්වය පවත්වාගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.
Monday, December 26, 2016
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment