‘මේකටද මෛත‍්‍රී ජනාධිපති කලේ.. මේකටද මේ ආණ්ඩුව පත් කලේ..’ සුපර්මෑන් පනත පැරදීමෙන් එජාපය කිපේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 24, 2016

‘මේකටද මෛත‍්‍රී ජනාධිපති කලේ.. මේකටද මේ ආණ්ඩුව පත් කලේ..’ සුපර්මෑන් පනත පැරදීමෙන් එජාපය කිපේ..

අද ශ‍්‍රීලනිපය හැසිරෙන්නේ යහපාලනය ඇති කලේ ඔවුන් වගේ බවත් පිනට ලැබුණු ඇමතිකම් අරගෙන කාල බීල සිටිය යුතු බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

‘මේකටද මේ ආණ්ඩුව පත් කලේ.. මේකටද මෛත‍්‍රි ජනාධිපති කලේ..’ද ඔහු කියා සිටියේ පළාත් සභා කිහිපයකදීම සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත පරාජය වීම සම්බන්ධයෙන් අදහස් පල කරමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad