තිස්ස එජාපයට එරෙහි සටනට: දේශපාලන තීන්දුව ලඟදීම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 26, 2016

තිස්ස එජාපයට එරෙහි සටනට: දේශපාලන තීන්දුව ලඟදීම

ජනතාවගේ බහුතර මතය සමඟ ඉදිරියේදී තමන් යළි ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. 

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ජනතාවගේ ඉල්ලීම මත ගනු ලබන දේශපාලන තීන්දුව කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවද හෙතෙහ සඳහන් කළේය.

ආර්ථිකය ගොඩනැගීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ ජනතා විශ්වාසය මේ වනවිට බිඳ වැටී ඇති බව එජාප හිටපු මහලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad