ආරක්ෂක අංශ විසින් වව්නියවේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී වළ දමා තිබූ බිම් බෝම්බ හා තවත් යුධ උපකරණ තොගයක් සොයාගෙන ඇත.
එහිදී සොයාගෙන ඇත්තේ පුද්ගල නාශක බිම් බෝම්බ 41ක්, මි.මී. 60 මෝටාර් බෝම්බයක්, හා අත්බෝම්බයකි. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම යුද උපකරණ තොගය නිශ්ක්‍රීය කර තිබේ.
Sunday, December 25, 2016
බිම් බෝම්බ 41ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් උතුරෙන් හමුවේ..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment