ටෙලි නාට්‍ය නිළි ධනංජි තාරුකා පසුගිය 28 වනදාට යෙදී තිබුණ ඇගේ උපන්දිනය සමරා තිබුනේ සිය මව විසින් පිසින ලද බත් පාර්සල් අසරණ යාචකයන්ට බෙදමිනි. ඇය ඒ ගැන තැබූ ෆේස්බුක් සටහන හා චායාරූප පහතින්
‘මගේ උපන් දිනේට අද මං මගේ අම්මා අතින් හදපු රසම රස බත් පාර්සල් අසරණ අයට බෙදා දුන්නා....
මාව මෙි ලෝකයට බිහි කරපු මගේ අම්මාටත්...මගේ පවුලේ අයටත් ...මට සුබ පතපු ඔයාලටත්.. ගොඩාක් ස්තුතියි....‘
Wednesday, November 2, 2016
ධනංජි තාරුකා යාචකයන්ට බත් පාර්සල්දී උපන්දිනය සැමරූ හැටි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment