ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීම සදහා එක්සත් ජාතික පක්‍ෂය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පඩි ගෙවූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී ශ‍්‍රීලනිපය දෙකඩ කිරීම සදාහ මහින්ද රාජපක්‍ෂ මහතාට එසේ පඩි ගෙවන ලද රිසිට්ද තමන් සතු යයි ඇය කියා සිටී.
Tuesday, November 1, 2016
Home
දේශපාලන පුවත්
ශ‍්‍රිලනිපය දෙකඩ කරන්න හිටපු ජනපති මහින්දට එජාපයෙන් පඩි ගෙවයි.. වැටුප් ගෙවු රිසිට් චන්ද්‍රිකා හෙලි කරයි..
ශ‍්‍රිලනිපය දෙකඩ කරන්න හිටපු ජනපති මහින්දට එජාපයෙන් පඩි ගෙවයි.. වැටුප් ගෙවු රිසිට් චන්ද්‍රිකා හෙලි කරයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment