කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතියාගම විවිධ සේවා සමුපකාර සමිතිය මහින්ද රාජපක්ෂ පිල මහ සභාවට සමාජිකයින් 122 ක් පත්කර ගනිමින් විශිෂ්ට ජයක් වාර්තා කොට ඇත.
එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රීපිල එක්ව මහ සභාවට තරග කොට පත්කර ගනු ලැබුවේ සමාජිකයින් 8 දෙනෙකු පමණි.
මෙම ප්‍රතිඵලය අනුව මහින්ද රාජපක්ෂ කණ්ඩායමට විශිෂ්ට ජයක් ලබා ගැනිමට හැකිවූ අතර එජාපය හා එක්ව ශ්‍රීලනිප දිනාගත්තේ එම ප්‍රමාණයෙන් 10% කටත් වඩා අඩුවෙනි.
Tuesday, November 1, 2016
Home
දේශපාලන පුවත්
මහින්දට එරෙහිව එජාපය-මෛත්‍රී පිල එක් වුණත් අන්ත පරාදයි.. මහින්ද පිල ආසන 122යි.. රනිල්-මෛත්‍රී හවුල් පිල ආසන 08යි..
මහින්දට එරෙහිව එජාපය-මෛත්‍රී පිල එක් වුණත් අන්ත පරාදයි.. මහින්ද පිල ආසන 122යි.. රනිල්-මෛත්‍රී හවුල් පිල ආසන 08යි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment