ගැබිණි මව්වරුන්ට විදෙස්ගතවීමෙන් වලකින්නැයි ඉල්ලීමක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 20, 2016

ගැබිණි මව්වරුන්ට විදෙස්ගතවීමෙන් වලකින්නැයි ඉල්ලීමක් (VIDEO)

ගැබිණි මව්වරුන්ට විදෙස්ගතවීමෙන් වලකින්නැයි ඉල්ලීමක් (VIDEO)
සීකා වෛරසය ආසියාව ඇතුඵ රටවල් කිහිපයක ව්‍යාප්තවීම නිසා මෙරට ගර්භනී කාන්තාවන්ට විදේශගත වීමෙන් වලකින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.
 
මෙහි අරමුණ සීකා වෛරසය මෙරටට ඇතුළුවීම වලක්වා ගැනීම බව ඊයේ (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා කියාසිටියේය.

මෙම වෛරසය මෙරටට ඇතුඵවීම වලක්වා ගැනීම සඳහා ගුවන් තොටුපලේ ආවේක්ෂණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරිමට කටයුතු කර ඇති බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad