උසස් පෙළ කඩඉම් ලකුණු අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 20, 2016

උසස් පෙළ කඩඉම් ලකුණු අද

උසස් පෙළ කඩඉම් ලකුණු අද

2015 උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය කඩඉම් ලකුණු අද(20) නිකුත් කිරීමට නියමිතය. 

ඒ අනුව කඩඉම් ලකුණු හෙවත් එසෙඩ් ලකුණු අද නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසීය.

 

 

No comments:

Post a Comment

Post Bottom Ad