ඩයස්පොරාව නිෂා බිස්වාල් හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 17, 2016

ඩයස්පොරාව නිෂා බිස්වාල් හමුවෙයි

ඩයස්පොරාව නිෂා බිස්වාල් හමුවෙයි

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය හා දෙමළ ඩයස්පෝරාව අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙහිදී මෙරට තුළ සිදුවන ප්‍රතිසංවිධානය ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව පැවසේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරයෙකු වන ටොම් මැලිනොවිස්කි මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී වී අැති බව පුවත් වාර්තා සඳහන් කරයි.

මෙම සාකච්ඡා ඉතා සාර්ථකව සිදු වූ බව නීෂා බිස්වාල් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad