අධ්‍යාපන අමාත්‍යංශයේ බත්තරමුල්ල ඉසුරුපාය ගොඩනැගිල්ලේ රැඳී සිටිමින් ඊයේ සිට අද දක්වා
නිදිවර්ජිතව තම දරුව්නට හොඳම පාසල් අවශ්‍ය බවට විොර්ධතාවයක නිරතව සිටින වෛද්‍යවරුන් 200 කට අධික පිරිස අද (15) දහවල් වනතුරුත් එහි රැඳී සිටියේ තමන්ගේ ඉල්ලීම් ඉටුවනතුරු එළියට යන්නේ නැති බව කියමිනි.
No comments:
Post a Comment