ප්‍රාග්ධන බද්ද මෙම වසරේදී සම්මත කරගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (25) පෙරවරුවේ බුහාරි සමාගමේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ ප්‍රාග්ධන බද්ද මෙම වසරේදී සම්මත කර ගන්නා බවත් සේවකයන්ට රුපියල් 40000ක අවම වැටුපක් සහතික කිරීමට කටයුතු කරන බවත් ය.
No comments:
Post a Comment