බංග්ලාදේශයට එල්ලවූ අයි.එස් ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් එරට සමාජ වෙබ් අඩවි තහනම් කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් ශ්‍රී ලංකාවේද සමාජ වෙබ් අඩවි තහනම් කිරීමට අවධානය යොමුව තිබෙනවා.
මේ සම්බන්ධව සාකච්ඡා ආරක්ෂක ලේකම්වරයා සහ ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් අතරේ මේ වනවිට සිදුවෙමින් පවතින බවයි විශ්වසනීය ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ.
facebook,twitter,whats app, viber , moji, snap chat, Youtube වැනි සමාජ වෙබ් අඩවි තුලින් අයි.එස් ත්‍රස්තවාදීන් වැඩි වශයෙන් තොරතුරු හුවමාරු කරගන්නා අතර එම වෙබ් අඩවි තුලින් සිදුකරන මානසික ව්‍යාකූල ක්‍රියාකාරකම් හේතුවෙන් ත්‍රස්තවාදීන් වැඩි වශයෙන් නිර්මාණය වී ඇති බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.
මේ අතර මෙරට තුල අයි.එස් ත්‍රස්තයින් 50 දෙනෙකු සිටීම සම්බන්ධවත් සලකා බලා මෙලෙස සමාජ වෙබ් අඩවි තහනම් කිරීමට ඉදිරියේදී පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි අපට දැනගන්නට ලැබෙන්නේ.
Friday, July 8, 2016
ලංකාවටත් අයි.එස් තර්ජන-facebook,whats app තහනම් වෙන ලකුණු
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment